Thursday, March 15, 2012

හෙද අයිතීන් වෙනුවෙන්. . !

March 13, 2012


හෙද උපාධිධාරීන් හෙද සේවාවට බඳවාගැනීම, අතිකාල දීමනා ඇතුළු මූලික කරුණු කිහිපයක් මුල්කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද(13) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. එම උද්ඝෝෂණයේ එක් අවස්ථාවක් ඉහතින් දැක්වේ.

ඡායා - සංජීව ලසන්ත
adaderana.lk

No comments:

Post a Comment