Wednesday, 07 March 2012 15:56
ආසාදන පාලනය සඳහා භාවිතා කරන ඊ.ටී. ටියුබ් (එක්ඩෝට්රැකියල්) උපකරණ සහ ටී.එස්.එල්. රසායනිකයේ උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් ආසාදිත රෝගීන්ගේ ජීවිත බේරාගැනීමේදී දැඩි අසීරුතාවකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
අසාධ්‍ය රෝගියකුගේ ජීවිතය බේරාගැනීම සඳහා රෝගියාගේ කෘත්‍රිම ශ්වසනයට සම්බන්ධ කිරීමට ඊ.ටී. ටියුබ් භාවිත කෙරේ. ටී.එස්.එල් රසායනිකය භාවිතාකරනු ලබන්නේ ආසාදන පාලනය කිරීම සඳහාය.
දැඩි සත්කාර කටයුතු හා ශල්‍යකර්ම සඳහා අත්‍යවශ්‍ය ටී.සී.එල්. රසායනික ද්‍රව්‍ය හා ඊ.ටී. ටියුබ් නොමැති වීම හේතුවෙන් ඇතැම් රෝගීන්ගේ ශල්‍යකර්ම කිරීමටද නොහැකිවී තිබේ
lankaviews.com
No comments:
Post a Comment