Monday, November 14, 2011

මුරුත්තෙට්‌ටුවේ හිමියෝ සංඝ නායක පදවි ලබති


නාරාහේන්පිට ශ්රී අභයාරාම පුරාණ විහාරයේ විහාරාධිපති සහ රාජ් සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ බස්නාහිර පළාතේ ප්රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූහ.
නිමිත්තෙන් ඊයේ (13 වැනිදා) නාරාහේන්පිට ශ්රී අභයාරාමයේ පැවැති පූජෝපහාර උත්සවයේදී අදාළ ශ්රී සන්නස්පත්රය අගමැති දි. මු. ජයරත්න මහතා විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට පිළිගැන්වූ අයුරු.
රත්මලාන - පින්සිරි ආරියරත්න

Divaina 2011.11.14



No comments:

Post a Comment