Sunday, November 13, 2011

ලෝක දියවැඩියා දිනය දා පා ගමනක්

‘සිතාරා සේනාණි
දියවැඩියාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සෞඛ්යව අමාත්යාංටශය සංවිධානය කර තිබේ. තුන්දහසක් පමණ සහභාගි වන මෙම පාගමන 14 වනදාට යෙදෙන ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබේ.
සෞඛ්යා ඇමති මෛත්රීෙපාල සිරිසේන මහතාගේ ප්රදධානත්වයෙන් ඇරඹෙන මෙම පාගමන හෙට(13) පෙරවරු 7.30 ට කොළඹ මහනගර සභාව අසළින් පිටත් වී බණ්ඩාරනායක ජාත්යාන්තර සම්මන්ත්රාණ ශාලාව දක්වා ගමන් අරඹයි. ‘මෙවර දියවැඩියා දිනයේ තේමාව දියවැඩියාව පාලනය අදම අපේ අතට ගනිමු යන්නය.
Dinamina 2011.11.12

No comments:

Post a Comment