Monday, November 14, 2011

හෙද හෙදියන්ට ශ්‍රී ලංකා හෙද සභාවේ ලියාපදිංචිය

2011 නොවැම්බර් 08 වෙනි අඟහරුවාදා, 09:00 පුවත් - පොදු පුවත් 2

(කොළඹ-ලංකාපුවත්) හෙද හෙදියන්ට ශ්රී ලංකා හෙද සභාවේ ලියාපදිංචිය ලබාදීම අද (08) සිට ක්රියාත්මක වන බව ශ්රී ලංකා හෙද සභාවේ ලේකම් . බටුවත්ත මහතා පැවසීය.
මේ අනුව මෙතෙක් කලක් හෙද හෙදියන් ලියාපදිංචිය ලබා දුන් ශ්රී ලංකා වෛද් සභාව එම කාර්යයෙන් ඉවත් වනු ඇතියිද ඔහු සඳහන් කළේය.
ලෝකයේ මෙද සභාවන් පිහිටුවා ඇති රටවල් අතරින් 46 වන රට ශ්රී ලංකාව වන අතර පසුගිය මැයි 12 වන දින අරලියගහ මන්දිරයේදී පැවති හෙද දින උත්සවයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙද සභාව ස්ථාපිත කිරීම ප්රකාශයට පත් කරන ලදී.
ශ්රී ලංකා හෙද සභාව සාමාජිකයින් 19 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් 11 දෙනෙකු හෙද හෙදියන්ගේ ඡන්දයෙන් තේරීපත් වන අතර නිල බලයෙන් සාමාජිකයින් 04 දෙනෙකුද, සෞඛ් අමාත්යවරයාගේ නිර්දේශයෙන් සාමාජිකයින් 02ක්ද, අධ්යාපන අමාත්යාංශයෙන් හා මුදල් අමාත්යාංශයෙන් එක් නිළධාරියෙකු බැගින්ද පත් කරනු ලැබේ

No comments:

Post a Comment