Sunday, November 13, 2011

ළමයින් අතර දියවැඩියාව ඉහළ ගිහින්

සුනිල් දයා අල්විස්
මෙරට දියවැඩියාවට ගොදුරු වන ළමයින්ගේ සංඛ්යාදව ශීඝ්රියෙන් ඉහළ නඟිමින් පවතින බැව් ශ්රීත ලංකා වෛද්යද සංගමයේ සභාපති, ළමා රෝග විශේෂඥ වෛද්යර මහාචාර්ය සනත් ළමාබදුසූරිය මහතා පෙන්වා දෙයි. වැඩිහිටි ජනතාවට මෙන්ම බාල පරම්පරාවට ද දියවැඩියාව එක සේ පීඩාවක් වී ඇති බවද ඔහු සඳහන් කරයි.
1970 සහ 1990 යන දශක දෙකක කාලයට වඩා 1990න් පසුව දියවැඩියාවට ගොදුරුවන ළමයින්ගේ සංඛ්යාකව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
ළමයින්ගේ දෛනික ක්රිීයාකාරකම් අඩුවීම, වැරදි ආහාර රටාවන්, පිෂ්ඨය සහ සීනි අධික ආහාර, ව්යායයාම් මඳ බව, මෙන්ම රූපවාහිනිය, පරිගණකය වැනි ශාරීරික ව්යාවයාම් සිදු නොවන කටයුතුවල ළමයින් වැඩිවේලා කාලය ගත කිරීම යනාදී හේතු ළමයින් අතර දියවැඩියාව බහුල වීමට හේතු වී තිබෙන බවත් මහාචාර්යවරයා තවදුරටත් පෙන්වා දෙයි.
Silumina 2011.11.13

No comments:

Post a Comment