Tuesday, November 8, 2011

සුව ඇමැති නොපැමිණේ දොස්තරවරු නැඟිට යති

2011 නොවැම්බර් මස 08 20:16:54 | සෝ විජයවර්ධන
නව පත්වීම් ලිපි ගැනීමට 800ක් පමණ සීමාවාසික වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එනතුරු පැය 6ක් බලා සිට වෛද්‍යවරු ශාලාවෙන් පිටව ගියහ. අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවින්ද්‍ර පෙරේරා ඉන් පසුව පැමිණ එළියේ දී පිරිසකට පත්වීම් ලිපි දුන්නත් ඒ වන විට වැඩි පිරිසක් එහි නොසිටියහ.

No comments:

Post a Comment