Tuesday, November 15, 2011

දුරකථන දීමනා නොගෙවීම නිසා වෛද්‍යවරුන් වැඩවර්ජනයක

ඒමන්ති මාරඹේ
තමනට හිමි මාසික දුරකථන දීමනාව නොගෙවීම සම්බන්ධව විරෝධය පාමින් බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන සියලු රජයේ රෝහල්වල වෛද්යවරුන් හෙට (16 දා) එක්දින සංකේත වැඩවර්ජනයක්ක්රියාත්මක කරන බව රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම වැඩවර්ජනය හෙට උදෑසන 8.00 සිට සවස 4 දක්වා ක්රියාත්මක කිරීමට නියමිතව ඇත.
දිවයිනේ සෙසු සියලු පළාත් සෞඛ් අධ්යක්ෂවරුන් විසින් එම පළාත් සභා රෝහල්වල වෛද්යවරුන් වෙත දුරකථන දීමනාව ගෙවීමට පියවර ගෙන තිබියදී බස්නාහිර පළාත් සෞඛ් අධ්යක්ෂවරයා පමණක්එම දීමනාව වෛද්යවරුන්ට ලබාදීමට මෙතෙක්පියවර ගෙන නොතිබීම මෙම වර්ජනයට හේතුවී ඇතැයි වෛද් නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද් සංකල්ප මාරසිංහ මහතා "දිවයිනZZ පැවසීය.

2010/09
දා නිකුත් කර ඇති චක්රලේඛයට අනුව රජයේ රෝහල් වෛද්යවරුන්හට මාසිකව දුරකථන දීමනා ගෙවිය යුතු වුවත් බස්නාහිර පළාත් සෞඛ් අධ්යක්ෂවරයා අඩුම වශයෙන් එම දීමනාවට අවශ් අයදුම්පත් හෝ සෞඛ් අමාත්යාංශ ලේකම්වරයා වෙත යොමු කර නැතැයිද, එකදු වතාවක්වත් බස්නාහිර පළාත් සභා රෝහල්වල වෛද්යවරුන්ට එම දීමනාව ලබාදී නැතැයි වෛද් මාරසිංහ මහතා අවධාරණය කළේය.
මේ පිළිබඳව විමසූ විටදී බස්නාහිර පළාත් සෞඛ් සේවා අධ්යක් කාර්යාල ආරංචි මාර්ග වලින් හෙළිවූයේ බස්නාහිර පළාත් සභාව යටතේ පවතින රෝහල් හා සෞඛ් ආයතනවල සේවය කරන වෛද්යවරුන් සඳහා දුරකථන දීමනාව ලබාදීමට වාර්ෂිකව රුපියල් මිලියන 120 මුදලක්වැය වන බවත් අදාළ ප්රතිපාදන ලබාදෙන්නේ නම් එම දීමනාව ගෙවීමට කටයුතු කළ හැකි බවත්ය.
Divaina 2011.11.15

No comments:

Post a Comment