Thursday, November 3, 2011

මාලබේ වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණුවට රෝහලක්‌ ලබාදීමේ ප්‍රකාශය බොරු

- සෞඛ් අමාත්යාංශයේ ලේකම්


ඒමන්ති මාරඹේ
මාලබේ පුද්ගලික වෛද් විද්යාලයේ අධ්යාපනය ලබන සිසුන්ට සායනික පුහුණුව සඳහා අංගසම්පූර්ණ රෝහලක්ලබාදීමට තමන් එකඟ වූ බවට එම වෛද් විද්යාලයේ අධ්යක් වෛද් සමීර සේනාරත්න මහතා විසින් ජනමාධ්යයන්ට නිකුත් කර ඇති ප්රකාශය සම්පූර්ණයෙන් අසත් බව සෞඛ් අමාත්යාංශයේ ලේකම් වෛද් රවීන්ද් රුබේරු මහතා පවසයි.
තමන් කිසිදු විටක කිසිවෙකු සමග මේ සම්බන්ධව සාකච්ඡා නොකළ බව පවසන සෞඛ් අමාත්යාංශ ලේකම්වරයා මාලබේ පුද්ගලික වෛද් විද්යාලයට අංගසම්පූර්ණ රෝහලක්ලබාදීමට තමන් එකඟ නොවූ බවත් එවැනි එකඟතාවක්පළකිරීම තම තනි තීරණයකට අනුව කළ නොහැකි බව අවධාරණය කර සිටී.

Divaina 2011.11.02

No comments:

Post a Comment