Tuesday, November 15, 2011

රටපුරා රජයේ රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තික 5000 ක්‌ හෙට ලෙඩ වෙති

රෝහල් හතරක පමණක්
සේවා සාමාන් පරිදි
ඒමන්ති මාරඹේ
සේවා ඉල්ලීම් තුනක්මුල් කරගෙන රජයේ රෝහල්වල සේවය කරන පරිපූරක වෛද් වෘත්තිකයන් සියලු දෙනා හෙට (16 දා) ලෙඩ නිවාඩු මත සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇත.
පරිපූරක වෛද් සේවාවට අයත් රජයේ ඖෂධවේදීන්, රජයේ විකිරණ ශිල්පීන්, රජයේ වෛද් රසායනාගාර කාර්මික විද්යාඥ (එම්. එල්. ටී.), භෞතවේදී චිකිත්සකයන් (µsසියොතෙරපිස්ට්ස්‌) හා වෘත්තීයවේදී චිකිත්සකයන් යන වෘත්තීන් පහට අයත් වෘත්තිකයන් 5000 ක්පමණ දෙනා හෙට උදෑසන 8 සිට පසු දින (17 දා) උදෑසන 8.00 දක්වා ක්රියාත්මක කෙරෙන මෙම ලෙඩ නිවාඩු දැමීමේ ක්රියාමාර්ගයට සහභාගි වන බව පරිපූරක වෛද් වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්රකාශකයෙක්"දිවයින" පැවැසීය.
මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය සඳහා මානුෂීය හේතූන් මත බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා, සොයිසා කාන්තා, කාසල් වීදිය කාන්තා හා මහරගම පිළිsකා යන රෝහල් හතරෙහි සේවය කරන පරිපූරක වෘත්තිකයන් සහභාගි කර නොගන්නා බවත්, ලෙඩ නිවාඩු දැමීම ක්රියාත්මක කරනු ලබන සෙසු රජයේ රෝහල්වල හදිසි සේවාවන් සාමාන් පරිදි පවත්වාගෙන යන බවත් එම ප්රකාශකයා කීවේය.
පරිපූරක වෛද් වෘත්තිකයන්ගේ වැටුප් හා දීමනා විෂමතාවන් ඉවත් කිරීම, පරිපූරක වෛද් සේවා උපාධිධාරීන් වහාම සෞඛ් සේවාවට අනුයුක් කිරීම හා වසර පහළොවක්පමණ තිස්සේ ප්රමාද වෙමින් පවතින විශේෂ ශ්රේණියට අයත් පරිපූරක වෛද් වෘත්තිකයන්ගේ උසස්වීම් කඩිනමින් ලබාදීම යන ඉල්ලීම් මුල්කරගෙන මෙම ලෙඩ නිවාඩු දැමීම ක්රියාත්මක කරන බව කී එම ප්රකාශකයා මෙම ඉල්ලීම් සම්බන්ධව සෞඛ් අමාත්යාංශ ලේකම්වරයා සමඟ ඉකුත් සිකුරාදා (11 දා) සවස පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව අවධාරණය කළේය.
සිය ඉල්ලීම් මුල් කරගෙන ගත යුතු ඉදිරි වෘත්තීය සමිති ක්රියාමාර්ගය පිළිබඳව තීරණය කිරීම සඳහා ලෙඩ නිවාඩු දැමීම ක්රියාත්මක කෙරෙන හෙට (16 දා) දහවල් 12 පරිපූරක වෛද් වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක කමිටුව රැස්වීමට නියමිතව ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Divaina 2011.11.15

No comments:

Post a Comment