Monday, November 7, 2011

හෙද සේවාවේ නව පත්වීම් අද

අද දින නව පත්වීම් ලබා හෙද සේවාවට ඇතුලත් වන සහෝදර සහෝදරියන් සාදරයෙන් පිලිගනිමු.


ඡාතික රෝහල- 140
ඇස් රෝහල- 10
ද සොයිසා කාන්තා රෝහල- 20
රිඡ්වේ ආර්යා ළමා රෝහල- 50
කාර්සල් වීදියේ කාන්තා රෝහල-10
දකුණු කොළඹ ශික්ෂණ රෝහල- 45
උතුරු කොළඹ ශික්ෂණ රෝහල- 25
යාපනය- 80
මඩකලපුව- 30
උතුරු පලාත- 144
අක්කරෙයිපත්තු-5
අශරොf අනුස්මරණ-5
කල්මුනේ- 5
පිලිකා- 15
මාලිගාවත්ත-10
පුණුරුත්තාපන- 5
මුල්ලේරියාව- 10
අංගොඩ- 10
අයි. ඩී. එච්.- 10
වැලිසර- 5
කඳාන- 2
කරාපිටිය-25
කළුතර-10
හම්බන්තොට-30
මහනුවර-30
පේරාදෙනිය-30
නුවරඑලිය-10
පොලොන්නරුව-40
අනුරාධපුර-120
රත්නපුර-5
බදුල්ල-15
මොණරාගල-25
අම්පාර-50
කන්තලේ-10
ඡයවර්ධනපුර- 10
සෑම පලාත් සභාවකටම 40 බැගින්   

1 comment: