Sunday, March 11, 2012

13 සිට රෝහල්වල වැඩ වර්ජනයක්

2012 මාර්තු 10 වෙනි සෙනසුරාදා, 17:58

ශ්‍රියානි විජේසිංහ

වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය 13 දා සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. එම වැඩ වර්ජනය 13 දා උදෑසන 8.00 ට ආරම්භ කරන බව එම බල මණ්ඩල සභාපති හරේන්ද්‍ර කුරුප්පු සඳහන් කරයි. මේ අනුව රෝහල්වල එක්ස් කිරණ පරීක්ෂණ , රසායනාගාර පරීක්ෂණ , ඖෂධ නිකුත් කිරීම්, වාත්තීය හා භෞත චිකිත්සක කටයුතු මුළුමනින්ම නතරවන බව හෙතෙම සඳහන් කළේය.

lakbima.lk

No comments:

Post a Comment