Monday, March 5, 2012

නිලධාරීන්ගේ ප්‍රමාදයෙන් හෙද හිඟය උග්‍ර වෙයි

2012 මාර්තු 03 වෙනි සෙනසුරාදා, 17:30
ශ්‍රියාණි විජේසිංහ

සුදුසුකම්ලත් විශ්‍රාමික හෙද හෙදියන් 10,000කට අධික සංඛ්‍යාවක් නැවත රෝහල් සේවයට වාර්තා කිරීමට කැමැත්ත පළකර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශ බල-ධාරීන් අදාළ චක්‍ර‍ලේඛය නිකුත් කිරීම ප්‍රමාද කර ඇතැයි වෘත්තිය සමිති අවධාරණය කර සිටී. මේ හේතුවෙන් රෝහල්වල හෙද හිඟය උග්‍රවී ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.

lakbima.lk

No comments:

Post a Comment