Sunday, April 8, 2012

ග්ලවුස්‌ ගන්න දුන්නු තුණ්‌ඩුවට ෆාමසියෙන් සිරප් බෝතලයක්‌ දෙයි

නාත්තන්ඩිය - රෙක්‌ස්‌ හැරිසන්

දරුවකුගේ අසනීපයකට ප්‍රතිකාර ගැනීම සඳහා ලුණුවිල රජයේ රෝහලකට ගිය දෙමාපියන්ට අපූරු අත්දැකීමකට මුහුණ දීමට සිදුවී තිබේ.

ලුණුවිල රජයේ රෝහලේ වෛද්‍යවරයකු බෙහෙතක්‌ රෝගී දරුවාට ඇතුළු කිරීම සඳහා අත්මේස්‌ ජෝඩුවක්‌ ගෙන ඒමට ලියා දී තිබේ. එම තුණ්‌ඩුව රැගෙන අසල ඖෂධ අලෙවිසල වෙත ගිය විට එය කියවා බැලූ සේවකයකු සිරප් බෝතලයක්‌ ලබා දී ඇත.

Divaina 2012.04.07

No comments:

Post a Comment