Thursday, December 8, 2011

බාල ඖෂධ පෙති ගෙන්වා ඇත්තේ 2008 දී

- සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

"
බාල ඖෂධ පෙති මිලියන 74 ක්‌ බෙදාහැරලා" යනුවෙන් ඊයේ (06 වැනිදා) "දිවයින" පුවත්පතේ මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එවා ඇති පැහැදිලි කිරීමක මෙසේ සඳහන් වෙයි.

"
බාල ඖෂධ පෙති මිලියන 74 ක්‌ රෝගීන්ට බෙදාහැරලා" යනුවෙන් ඊයේ (06 දා) "දිවයින" පුවත්පතේ මුල් පිටුවේ පළවී ඇති ප්‍රවෘත්තිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
එම ප්‍රවෘත්තියට අනුව ඖෂධ සැපයුම් දෙපාර්තමේන්තුව විසින් බාල ප්‍රමිතියෙන් යුත් ඖෂධ පෙති මිලියන 74 ක්‌ බෙදාහැර ඇති බව සඳහන් වන අතර ප්‍රමිතියෙන් බාල ෙµරස්‌ සල්පයිඩ් පෙති මෙසේ බෙදාහැර ඇති බවත් දක්‌වා ඇත.
එම ඖෂධ මිලදී ගෙන තිබෙන්නේ 2008 වර්ෂයේ බව අවධාරණය කරනු කැමැත්තෙමු.

 
දිවයින 2011 දෙසැම්බර් මස 7 වැනිදා

No comments:

Post a Comment