Friday, December 9, 2011

ඉන්දියාවේ රෝහලක ගින්නකින් 61 ක්‌ මරුට

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කටා ප්රදේශයේ රෝහලක ඊයේ (09 වැනිදා) පෙරවරුවේ ඇති වූ මහා ගින්නකින් මියගිය සංඛ්යාව 61 ක්බවට වාර්තා වේ.
ඉන් 41 දෙනකුගේ මළසිරුරු එම ප්රදේශයේම පිහිටි රජයේ රෝහලට රැගෙන ගිය බවත් තවත් මළසිරුරු 24 ක්රෝහලේ උඩුමහලේ තිබෙන බවත් බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී මාමටා බෙනර්ජි මහත්මිය පැවසුවාය.
ගින්නට හේතුව තවමත් සොයාගෙන නැති අතර මියගිය වැඩි දෙනෙක්මහලු වයසේ අය බවත් මහත් පරිශ්රමයක්දරා දුමින් පිරී තිබූ රෝහල් මාලයේ සිටි බොහෝ දෙනකුගේ ජීවිත බේරාගත් බවත් රෝහල් නිලධාරියෙක්කීය
Divaina 2011.12.10

No comments:

Post a Comment