Monday, December 19, 2011

සැත්කම් ග්ලවුස්‌ මිල දී ගැනීමේදී අයථා ගනුදෙනුවක්‌

රාජ් ඖෂධ නීතිගත සංස්ථාවේ විරෝධය නොතකා සෞඛ් අමාත්යාංශ නිලධාරීන් ලබන වසර සඳහා සැත්කම් ග්ලවුස්හා පර්යේෂණ කටයුතු සඳහා ගන්නා ග්ලවුස්මිල දී ගැනීමේදී අයථා ගනුදෙනුවක්සිදු වී ඇතැයි වාර්තා වේ.
මෙම අයථා ගනුදෙනුව නිසා සෞඛ් අමාත්යාංශයට රුපියල් ලක් 850 පාඩුවක්සිදු වී ඇතැයිද මෙසේ මිල දී ගැනීමට යන ග්ලවුස්ප්රමිතියෙන් තොර ඒවා බව සඳහන් වේ.
කාර්මික හා තාක්ෂණ ආයතනයේ සහතිකය එම ග්ලවුස්වලට නොලැබීම නිසා ගනුදෙනුව ප්රතික්ෂේප වී ඇතත් පසුව සෞඛ් අමාත්යාංශ ඉහළ නිලධාරීන් දෙදෙනකුගේ මැදිහත්වීම මත අදාළ ග්ලවුස්සාම්පල යළි වෙනත් වෛද් කණ්ඩායමක්හරහා අනුමත කර ගෙන තිබේ යෑයි ආරංචි මාර්ග පවසයි.

Divaina 2011.12.20

No comments:

Post a Comment