Friday, December 9, 2011

අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයෝ 21 දා වර්ජනයේ

ඒමන්ති මාරඹේ
අතුරු වෛද් සේවාවට අයත් වෘත්තීන් 9 කට සම්බන්ධ ඉල්ලීම් 8 කට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් එම වෘත්තිකයන් මෙම 21 වැනිදා දීප ව්යාප්ත එක්දින වැඩ වර්ජනයක්ක්රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි අතුරු වෛද් සේවා ඒකාබද්ධ පෙරමුණ පවසයි.
සෞඛ් ක්ෂේත්රයේ අතුරු වෛද් සේවාවන්ට සමාන්තර සේවාවන් සඳහා සෞඛ් අමාත්යාංශය විසින් විශේෂත්වයක්දක්වමින් කටයුතු කිරීමෙන් අතුරු වෛද් සේවාව තුළ විශාල අර්බුදයක්නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන අතුරු වෛද් සේවා ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරුවකු වන නජිත් සුමනසේන මහතා මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සෞඛ් අමාත්යාංශ ලේකම් වෛද් රවීන්ද් රුබේරු මහතා සමග පැවැත්වෙන සාකච්ඡාව අසාර්ථක වුවහොත් 21 වැනිදා දීප ව්යාප්ත වර්ජනයකට යොමු වන බව අවධාරණය කර සිටී.
මහජන සෞඛ් පරීක්ෂකවරු, කීට විද්යා සහකාර නිලධාරීහු, පවුල් සෞඛ් සේවා නිලධාරීහු, අක්ෂි තාක්ෂණවේදීහු, දන්ත ශිල්පී, . . ජී. හා . සී. ජී. කාර්මිකයන් ඇතුළු අතුරු වෛද් සේවා වෘත්තීන් 9 කට අයත් වෘත්තිකයෝ 16,000 කට අධික පිරිසක්මෙම වැඩ වර්ජනය සඳහා සහභාගි වන බව ඔහු සඳහන් කළේය.
ප්රමාද වී ඇති අතුරු වෛද් සේවාවන්හි පළමු වැනි පංතියට හා විශේෂ ශ්රේණියට අදාළ උසස්වීම් ක්රියාත්මක කිරීම කඩිනම් කිරීම, එම සේවාවන් සඳහා ඩිප්ලෝමා සහතික නිකුත් කිරීම, අතුරු වෛද් වෘත්තීන්ට උපාධි පාඨමාලා ඇති කිරීම, පරිපූර්ණ වෛද් සේවාව යනුවෙන් බෙදා වෙන් කිරීම ඉවත් කිරීම ඇතුළු සේවා ඉල්ලීම් 8 ක්මුල් කරගෙන මෙම වර්ජනය ක්රියාත්මක කරන බව සුමනසේන මහතා වැඩිදුරටත් පැවසීය.
Divaina 2011.12.09

No comments:

Post a Comment