Saturday, December 17, 2011

ස්‌නායු ආබාධිත දරුවන්ට එළිමහන් ප්‍රතිකාර කරන ක්‍රීඩාගාරයක්‌

ස්නායු ආබාධවලින් පෙළෙන දරුවන් වෙනුවෙන් ශ්රී ලංකාවේ රෝහලක ප්රථම වරට ඉදිකරන ලද ප්රතිකාරමය එළිමහන් ක්රීඩාගාරය ඊයේ (16 වැනිදා) පෙරවරුවේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේදී විවෘත විය.
දරු ප්රසූතියේදී ඇති වන යම් යම් සංකුලතා හා පසුකාලීනව ඇද වැටීම් හා වෙනත් අනතුරුවලට ලක් ස්නායු ආබාධවලට ලක් ආබාධිත තත්ත්වයට පත්වන දරුවන්ට භෞත චිකිත්සක ප්රතිකාර ලබා දීමේදී ඔවුන් ශාරීරික ව්යායාම්වල යෙදවීම අත්යවශ් වේ. නමුත් මෙතෙක්කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ එවැනි පහසුකමක්නොතිබුණු අතර ඇමරිකෙයාර්ස්ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ලබා දෙන ලද මූල් දායකත්වය යටතේ මෙරට රෝහලක ඉදි වූ ප්රථම ප්රතිකාරමය එළිමහන් ක්රීඩාගාරය මෙය වේ.
ඇමරිකෙයාර්ස්ඉන්ටර්නැෂනල් ආයතනය මේ සඳහා රුපියල් ලක් 20 ක්මූල් ප්රතිපාදන ලබා දී තිබිණි. මෙම ක්රීඩාගාරය විවෘත කිරීමේ උත්සවය ඇමරිකෙයාර්ස්ආයතනයේ නියෝජ් සභාපතිනි රැචල් ග්රැන්ගර් මහත්මිය, සෞඛ් අතිරේක ලේකම් වෛද් පාලිත මහීපාල, රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක් වෛද් රත්නසිරි හේවගේ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
දැනට මෙම රෝහලේ ස්නායු ආබාධ නිසා භෞත චිකිත්සක ප්රතිකාර ගන්නා දරුවන් සංඛ්යාව 2000 ක් පමණ වේ. ආසියානු කලාපයේ දැනට තිබෙන විශාලතම ළමා රෝහල වන්නේ රිඡ්වේ ආර්යා ළමා රෝහලයි. මෙම රෝහල සංවර්ධනය සඳහා සෞඛ් අමාත් මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත්වීම මත බාහිර රෝගී අංශය සඳහා වෙනම ගොඩනැඟිල්ලක්ඉදි කිරීමට ලබන වසර සඳහා රුපියල් දස ලක් 45 මුදලක් රජය විසින් වෙන් කර තිබේ.

Divaina 2011.12.17

No comments:

Post a Comment