Saturday, December 17, 2011

වෛද්‍යවරු දෙදෙනෙක්‌ තාවකාලිකව යොදවා ජයවර්ධනපුර රෝහලේ හදවත් සැත්කම් යළි අරඹයි

ඒත්... ටික දිනකටලු
ඒමන්ති මාරඹේ
වෛද්යවරුන්ගේ හිඟය මත නතර කර තිබූ කෝට්ටේ ශ්රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ බයිපාස්ඇතුළු හදවත් සැත්කම් සිමාවාසික පුහුණුව අවසන් කළ වෛද්යවරුන් දෙදෙනකු යොදවා තාවකාලික පදනමින් නැවත අරඹා ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.
කෙසේ වුවද අදාළ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්යවරුන් දෙදෙනා ලබන ජනවාරි, පෙබරවාරි කාල සීමාවේදී පශ්චාත් සීමාවාසික වෛද් පුහුණුවට යැමට නියමිතව තිබීම නිසා නැවතත් බයිපාස්ඇතුළු හදවත් සැත්කම් නතර කිරීමට සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග කීවේය.
සති එකහමාරකට පමණ පෙරදී වෛද්යවරුන් හිඟ වීම හේතුවෙන් ජයවර්ධනපුර රෝහලේ සිදුකෙරෙන සියලු හදවත් සැත්කම් නතර කෙරුණු අතර සැත්කම්වලට භාජනය කිරීමට නියමිත රෝගීන් රෝහලට ඇතුළු කිරීමද නතර කරනු ලැබිණි. හදවත් සැත්කම් සිදුකිරීමේදී සහාය වීම සඳහා සිටිය යුතු වෛද්යවරුන් නොමැති වීම මෙම තත්ත්වයට හේතු විය. හෘද ශල් ඒකකයේ සැත්කම්වලට සහාය වීම සඳහා සිටි වෛද්යවරුන් දෙදෙනාගෙන් එක්අයකු විදෙස්ගත වී ඇති අතර අනෙක්වෛද්යවරයා අනතුරකට පත්ව ඇතැයි වාර්තා වේ.
සෞඛ් අමාත්යාංශයෙන්ද ජයවර්ධනපුර රෝහල් පරිපාලනය විසින් හදවත් සැත්කම් සඳහා අවශ් වෛද්යවරුන් දෙදෙනකු කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා ඇතත් මෙතෙක් සඳහා ප්රතිචාර ලැබී නැතැයි පෙන්වා දෙන ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග සීමාවාසික වෛද් පුහුණුව නිම කළ වෛද්යවරුන් රෝහලේ සේවයේ යෙදවීමේදී අනවශ් අයුරින් ශල් හා සාමාන් වාට්ටුවලට එම වෛද්යවරුන් අවශ් ප්රමාණයට වඩා වැඩි සංඛ්යාවක්ලබාදී ඇතැයිද ඔවුන්ගෙන් කිහිප දෙනකු හෘද ශල් ඒකකයට ලබා දුන්නේ නම් මතුව ඇති
Divaina 2011.12.14

No comments:

Post a Comment