Monday, December 5, 2011

රජයේ රෝහල්වල කිසිදු වෛද්‍ය හිගයක් නෑ……


ර‍ජයේ රෝහල්වල උග්‍ර වෛද්‍ය ගිහයක් පවතින බවට විපක්ෂය නගන චෝදනා සෙඛ්‍ය අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි . රජයේ රෝහල්වල කිසිදු වෛද්‍ය හිගයක් නොමැත. නව පත්වීමි අනුයුක්ත කිරිමෙිදී වෛද්‍යවරැන් හිග රෝහල් හදුනාගෙන අනුයුක්ත කිරිමි සිදු කර ඇතැයි නිවිදනයක් නිකත් කරමින් අමාත්‍යාංශය පවසයි . සියඵම රජයේ රෝහල්වල ප්‍රමාණවත් වෛද්‍යවරැන් සිටින බවද රජය අවධාරනය කරයි

http://lankaelink.com/sinhala/news/15363/

No comments:

Post a Comment