Tuesday, December 6, 2011

හෙදියන්ටත් දුරකතන දීමනාවක් ඉල්ලති, නැතනම් වැඩ වර්ජන

හෙදියන්ටත් දුරකතන දීමනාවක් අවශ්‍ය බව සෞණ්‍ය අමාත්‍යාංශලේ ලේකම්ට දැන්වූ නමුත් එම දීමනාව මෙතෙක් ලැබී නැති බැවින් වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගයතට යෑමට තමන් සූදානම් බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප ලේකම් ඞී. බොලරස්ගමුව මහතා කියා සිටී.
2010 නොවැම්බර් ව්‍යවස්ථාවෙන් ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබුනු හෙද උසස්වීම් මෙතෙක් නොලැබීමත්, හෙදියන්ට වසර හතරක උපාධියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණ නමුත් ඒ සඳහා හෙදියන් යොමු නොකිරීමත්, තනතුරු නාම වෙනස් කිරීම මෙතෙක් සිදු නොවීමත් යන කරුණු හේතුවෙන් එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අරඹන බවද ඔහු කියයි.
December 5, 2011 at 9:11 am | Lanka C News
http://lankacnews.com/sinhala/news/37587/

No comments:

Post a Comment