Friday, December 9, 2011

මාලබේ වෛද්‍ය විද්‍යාලය ගැන ගැසට්‌ පත පමාවී ඉදිරිපත් කිරීම ගැන හොයා බලන්න

- රවී කරුණානායක
අජිත් අලහකෝන් - අකිත පෙරේරා
මාලබේ පෞද්ගලික වෛද් විද්යාලය පිළිගත් බවට උසස්අධ්යාපන ඇමැතිවරයා විසින් ප්රකාශයට පත්කළ අති විශේෂ ගැසට්පත්රය ප්රමාදවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන හොයා බලන්නැයි .ජා.. මන්ත්රී රවී කරුණානායක මහතා ඊයේ (09 වැනිදා) කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
සවුන් ඒසියන් ඉන්ස්ටිටියුට්µa ටෙක්නොලොජි ඇන්ඩ් මෙඩිසින් (ප්රයිවට්‌) ලිමිටඩ් නමින් සංස්ථාපනය කළ එම වෛද් විද්යාලය පිළිගන්නා බවට උසස් අධ්යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට්පත්රය නිකුත් කර තිබෙන්නේ පසුගිය අගොස්තු 30 දාය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය අඟහරුවාදාය.
ගැසට්පත්රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එය නිකුත් කර මාස ගණනාවකට පසුව යෑයි රවී කරුණානායක මහතා කීවේය.
මේ පිළිබඳව සොයා බලන බව කතානායක චමල් රාජපක් මහතා දැනුම් දුන්නේය.
Divaina 2011.12.10

No comments:

Post a Comment