Saturday, December 17, 2011

හෙද සිසු විරෝධයේදී රිය අනතුරක්‌..

කොළඹ හෙද විදුහලේ කීර්තිනාමයට හානිවන පරිදි අන්තර් හෙද සංගමයේ සභාපතිවරයා විසින් කරනු ලැබුවේ යෑයි කියන ප්රකාශයකට විරෝධය පළ කරමින් අන්තර් හෙද ශිෂ් සංගමය ඊයේ (15 දා) දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. එම උද්ඝෝෂණයේ යෙදී සිටි සිසුවියක මහා මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක හැපීමෙන් තුවාල ලැබූ අතර අනතුරුව සෙසු හෙද සිසුවියන් අනතුරට පත් සිසුවිය රෝහල වෙත රැගෙන ගිය අයුරු.
ඡායාරූපය - කමල් බෝගොඩ

No comments:

Post a Comment