Saturday, December 17, 2011

මිල පාලනයෙන් ඉහළ ප්‍රමිතියේ ඖෂධ හිඟ වීමේ අවදානමක්‌

ඖෂධ සඳහා මිල පාලනයක්ඇතිකිරීමෙන් දේශීය වෙළෙඳ පොළ වෙත ඉතා උසස්තත්ත්වයේ ඖෂධ වර්ග සහ නව නිපැයුම් පැමිණීම නතර වීමේ ඉඩකඩ ඇති විය හැකි බව ශ්රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදය සඳහන් කරයි.
ශ්රී ලංකාවට තරගකාරී වෙළෙඳ රටාවක් විවෘත ආර්ථික ක්රමය සහිත වෙළෙඳ පොළක් ඇති බැවින් මෙවැනි මිල පාලනයක්තුළින් ඇතිවන අතුරු ඵල ඉතා හානිකර බවද එම සංසදය පවසයි.
මිල පාලනය තුළින් ඖෂධ මිල ගණන් ඉහළ යන අතරම, ප්රමිතියෙන් ඉහළ ඖෂධ වෙළෙඳපොළ තුළ හිඟවීමක්ඇති විය හැකි බවද ශ්රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදය අනතුරු අඟවයි.
divaina 2011.12.16

No comments:

Post a Comment