Saturday, December 17, 2011

සංක්‍රමිකයන්ගේ සෞඛ්‍ය නිරීක්‍ෂණයට ඒකකයක්‌

රනිල් ධර්මසේන
නේවාසික වීසා මත ශ්රී ලංකාවට පැමිණෙන සංක්රමිකයන්ගේ සෞඛ් තත්ත්වය ඇගයීම සඳහා ආගමන සෞඛ් ඒකකය නමින් ආයතනයක්පිහිටුවීමට අමාත් මණ්ඩලය තීරණය කර ඇත.
මේ අනුව මෙරටට පැමිණෙන සංක්රමිකයන්ගේ සෞඛ් වාර්තාවල වලංගුතාව පිරික්සීම මෙමගින් සිදු කෙරේ. මෙම ඒකකය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා එහි කටයුතු සෞඛ් අමාත්යංශය සමග අන්තර් සහයෝගයෙන් ක්රියාත්මක කිරීමට නියමිතය.
ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා මේ පිළිබඳ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට පෙරේදා (14 වැනිදා) අනුමැතිය ලැබී ඇත.
Divaina 2011.12.16

No comments:

Post a Comment