Tuesday, December 6, 2011

ඉල්ලූ දුරකථන දීමනාව නොදුනහොත් වැඩ වර්ජනයක් කරනවා – හෙදියන්

රාජ් සේවා එක්සත් හෙද සංගමයේ උප ලේකම් ඩී. බොරලස්මුව පවසන්නේ තම සංගමය හෙදියන්ට දුරකථන දිමනාවක් ලබා දෙන ලෙස සෞඛ් අමාත්යංශ ලේකම්ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් එය මේ වන තෙක් ලැබී නොමැති බවත් අවධාරණය කරයි. වහා එය ලබා දීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණ වීමට තම සංගමය කටයුතු කරන බව හෙතෙම අවධාරණය කරයි. 2010 නොවැම්බර් ව්යවස්ථාවෙන් රියාත්මක වීමට නියමිතව තිබුනු හෙද උසස්වීම් මෙතෙක් නොලැබීමත්, හෙදියන්ට වසර හතරක උපාධියක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබුණ නමුත් සඳහා හෙදියන් යොමු නොකිරීමත්, තනතුරු නාම වෙනස් කිරීම මෙතෙක් සිදු නොවීමත් යන කරුණු හේතුවෙන් එම වෘත්තීය රියාමාර්ගය ආරම්භ කරන බව හෙතෙම අවධාරණය කරයි

http://expresspuwath.com/?p=15268

No comments:

Post a Comment