Friday, February 10, 2012

තම ඉල්ලීම් පෙබ. 28 ට පෙර ලබා නොදුනහොත් වැඩවර්ජනයකට යනවා. - ර.හෙ.නි.සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය

Friday, February 10, 2012

තම ඉල්ලීම් පෙබරවාරි 28 වෙනිදාට පෙර ලබා නොදුනහොත් දීපව්යාප්ත වැඩවර්ජනයකට යන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නපරිය මහතා අනතුරු අඟවයි.
හෙද සේවාවට කලා, වාණීජ, අංශවලින් උසස් පෙළට පෙනී සිටින සිසුන් මින් ඉදිරියට බඳවා නොගන්නා ලෙසත්, 2011 වර්ෂයේ ස්ථාන මාරු මණ්ඩල මේ වන තෙක් පත් කර නොමැති නිසා එය නොපමාව පත් කරන ලෙසත්, යන ඉල්ලීම් ඇතුලූ තවන් ඉල්ලීම් රාශියක් මුල් කර පෙබරවාරි 09 වෙනිදා හෙද නිලධාරීන්ගේ සංගමය කොළඹදි උද්ඝෝෂණයක් පැවැත්වූහ.
අරුණ විජේසූරිය

http://www.lankanewsroom.com/2012/02/28.html

No comments:

Post a Comment