Sunday, February 26, 2012

කරාපිටිය රෝහලට හදිසි හා කම්පන සහන මධ්‍යස්ථානයක්

2010 ඔක්තෝබර් 28 වෙනි බ්රහස්පතින්දා, 17:03

 (කොළඹ, ලංකාපුවත්) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි හා කම්පන සහන මධ්යස්ථානයක් ස්ථාපිත කිරිමට අමාත් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

 2004
වසරේ සුනාමි ව්යසනයෙන් පසුව ශ්රී ලංකාවට බොහෝ රටවලින් පරිත්යාග ලැබුණ අතර අනුව ඕස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්ත රජයෙන් හදිසි හා කම්පන සහන මධ්යස්ථානය පිහිටුවීම සදහා රු. මිලියන 500 ප්රදානයක් ලබා දෙන ලදි.
සෞඛ් අමාත් මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ යෝජනාවක් පරිදි කම්පනයෙන් හටගන්නා විපත් වලට ප්රතිකාර කළහැකිහෞතික යටිතල පහසුකම් සහ අත්යවශ් ශල් හා මුලික උපකරණ සහිතව මෙම ඒකකය ගාල්ල කරාපිටිය රෝහලේ ස්ථාපිත කිරීමට නියමිතය.
lankapuvath.lk

No comments:

Post a Comment