Friday, February 10, 2012

හෙදකමේ හයිය පෙන්වන්නයි..!

February 9, 2012  

සිය ගැටලු වලට බලධාරීන් විසඳුම් ලබා නොදීමට එරෙහිව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. දහවල් 12.00 සිට පස්වරු 1.00 දක්වා දිවයිනේ ප්‍රධාන රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ පවත්වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මීට පෙරාතුව නිවේදනය කර තිබිණි.මේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වුණු උද්ඝෝෂණයයි.

ඡායා රූ-සංජීව ලසන්ත
adaderana.lk

No comments:

Post a Comment