Sunday, February 19, 2012

වෛද්‍යවරුත් ඉන්ධන මිල සහනයක් ඉල්ලති

February 18, 2012 at 3:40 am | Lanka C News.


වෛද්‍යවරුන් වෙත ලබා දෙන පැමිණීමේ සහ ප‍්‍රවාහන දීමනා කඩිනමින් ඉහළ දමන ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉල්ලීමක් කරයි.
2008 වසරේ සිට එම දීමනා ඉහළ නංවා නොමැති බව එහි ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ යාමත් සමග ප‍්‍රවාහන දිමනා ඉහළ නැංවීමේ අවශ්‍යතාවය දැඩිව මතුව ඇති බව ද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
lankacnews.com

No comments:

Post a Comment