Sunday, February 26, 2012

හොර ‍දොස්තරලා 40,000 ක්

Sunday, 26 February 2012 03:33
දැනට ශ්රි ලංකාවේ නීත්යානුකූලව වෛද්යවරුන් ලෙස කටයුතු කළ හැකි කොටස් 03 ක් වෙති. එනම් බටහිර , ආයුර්වේද සහ හෝමියෝපති වෛද්යවරුන් වශයෙනි. මේ අංශ තුනෙන් බටහිර ඹෟෂධ රෝගීන් සදහා නියම කිරීමට නීතිමය සහ අධ්යාපනික සුදුසුකම ඇත්තේ බටහිර වෛද්යවරුන්ට පමණි. නමුත් වංචනික වෛද්යවරුන් 40,000 ක් පමණ රටපුරා නගරවල වෛද් සායන පවත්වමින් වෛද් වෘත්තියේ යෙදෙන බව සෞඛය අමාත්යංශය වාර්තා කරයි.
විශේෂත්වය නම් මෙම වංචනික වෛද්යවරුන්ගෙන් බහුතරය කොළ අවට ප්රදේශවල දී ප්රතිකාර සදහා ආයතන පිහිටුවාගෙන තිබීමයි.
මෙලෙස වෛද් වෘත්තියේ යෙදෙන අය අතර වෛද් උපාධියන් නොමැති, නීත්යානුකූලව ලියාපදිංචි නොවු අයද සෞඛ් සේවයේ නියුතු වෛද් වෘත්තියට සුදුසුකම් නොලැබූ හෙදියෝ ,සාත්තු සේවකයෝ සහ ඹ්ෂධ වේදීහුද සිටින බව වාර්තා වේ.
puvath.lk

No comments:

Post a Comment