රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක අද(31) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවිය. අද දහවල් 12 ට රෝහල් 30 ක මෙම උද්ඝෝෂණය පවත්වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කර තිබිණි. හෙද හෙදියන් පිරිසක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට එසේ විරෝධතාවයේ නිරතව සිටි අයුරු මෙසේ ඡායාරූපයට නැගී තිබිණි.
gossiplankanews
No comments:
Post a Comment