Tuesday, February 28, 2012

එස්.බීට සුදුසු විනෝද කටයුතු අමාත්‍ය ධූරයයි – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

Written by Admin on 27 පෙබරවාරි 2012


උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක සුදුසු එම තනතුරට නොව විනෝද කටයුතු අමාත්‍ය ධූරයට බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි. ඔවුන් එසේ පවසන්නේ කවුරු විරුද්ධ වුනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරන බවට එස්.බී සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි. එස්.බී හදන්නෙ අධ්‍යාපනය විනාශ කිරිමට බවත් ඒ කිසිදු දෙයකට තම සංගමය ඉඩ ලබා නොදෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අවධාරණය කරයි.

expresspuwath.com

No comments:

Post a Comment