Tuesday, February 7, 2012

සිය ඉල්ලීම් ලබා නොදීමට විරුද්ධව රජයේ හෙද නිලධාරීන් උද්ඝෝෂණයකට සැරසේ..

Written by Admin on 07 පෙබරවාරි 2012


 
තම ඉල්ලීම් ලබා නොදීමට විරුද්ධව එළැඹෙන 9 වෙනිදා දිවයිනේ සියලුම රෝහල් වල උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි. පසුගිය 31 වන දින ද දිවයිනේ රෝහල් රැසක උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුව ද මෙතෙක් තම ඉල්ලීම් ලබාදීමට බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද සභාපතිවරයා අවධාරණය කරයි.

expresspuwath.com

No comments:

Post a Comment