Sunday, February 5, 2012

හෙද නිලධාරීන් තීරණාත්මක සාකච්ඡාවක.

Sunday, 05 February 2012 12:18
හෙද නිලධාරීන් තීරණාත්මක සාකච්ඡාවක.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය යලි වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට සූදානම් වනවා.
එම සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේ ඉදිරි ක‍්‍රියාමාර්ග වලට අදාල විශෙෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බවයි.
ඒ සදහා තම සංගමයේ නියෝජිතයින් රැසක් කොළඹට කැදවා සාකච්ඡුා කරන බවයි සමන් රත්නප‍්‍රිය මහතා සදහන් කලේ
lakfmradio.com

No comments:

Post a Comment