Friday, February 17, 2012

සුවසේවා සංගමය හෙදියන්ගේ නම විකුණයි

අද රට පුරා රෝහල් 15ක හෙද වැඩවර්ඡනයක් ක්‍රියාත්මක කල බව සමස්ථ ලංකා සුවසේවා සංගමය පුවත් වෙබ් අඩවි ගනනාවක් ඔස්සේ රටට කියයි. ගාම්ණී කුමාරසිංහ, උල්ලංගණය වන හෙද අයිතිවාසිකම් ඉදිරියේ දුර්මුඛව සිට නොකල වැඩවර්ඡනයක් වෙනුවෙන් හෙදියන්ගේ නම විකුනන්නේ ඇයි

පහත link වලින් එම ප්‍රවෘත්ති බලන්න.



No comments:

Post a Comment