Tuesday, February 14, 2012

මිනීපෙට්ටියක් වාට්ටුවට ගෙනැවිත් සිරුර ගෙන ගියා

මළවුන්ටත් ගරහති
2012 පෙබරවාරි මස 14 13:25:59 | සජිව විජේවීර

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවක මිය ගිය රෝගියකුගේ සිරුර පිළිගත් ක්‍රමයෙන් බැහැරව නෑයන් විසින් රැගෙන යන ලදැයි රෝහල් සේවකයෝ කියති. නීත්‍යනුකූල ලියැවිලි තිබුණත් මිනීපෙට්ටියක් වාට්ටුවට ගෙනැවිත් සිරුර ගෙන ගිය ක්‍රමය නම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර ජයම්පති සේනානායක පවසයි.
lankadeepa.lk

No comments:

Post a Comment