Sunday, February 19, 2012

වෛද්‍ය දුෂ්කර දීමනාව රු.29,000 තෙක්‌ වැඩි කරන්න - රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ඉල්ලයි

දොන් අසෝක විජයවර්ධන
වෛද්යවරුන් සඳහා ලබාදෙන දුෂ්කර දීමනාව රුපියල් දාහතර දහසකින් වැඩිකරන ලෙස රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. දැනට ගෙවනු ලබන රුපියල් පහළොස්දහසක මුදල ප්රමාණවත් නැතැයිද එම සංගමයේ ලේකම් වෛද් චන්දික එපිටකඩුව මහතා සඳහන් කරයි.

Divaina 2012.02.19

No comments:

Post a Comment