Friday, February 10, 2012

හෙද නිලධාරීන්ගේ විරෝධතාව

කුසලතා පදනම මත හෙද සේවයට බඳවා ගන්නැයි සහ iii ශ්‍රේණියේ උසස්‌වීම් ලබාදෙන්නැයි ඇතුළු හෙද සේවා ඉල්ලීම් 12 ක්‌ මුල්කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කරනු ලැබූ විරෝධතාව ඊයේ (09 වැනිදා) කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වූ අයුරුයි මේ.
ඡායාරූපය - සුජාතා ජයරත්න



 







divaina 2012.02.10

No comments:

Post a Comment