Wednesday, February 8, 2012

චක්‍රලේඛය නිකුත් නොකළහොත් යළි වර්ජනයකට - රජයේ හෙද නිලධාරීන්

 
2012 පෙබරවාරි 08 වෙනි බදාදා, 08:39

හෙද ඉල්ලීම් සම්බන්ධයෙන් වූ චක්‍රලේඛය 09වැනි දාට පෙර නිකුත් නොකළහොත් එදින  සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
හෙද වෘත්තියට බලපාන ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුව ද ඒ සඳහා විසඳුම් ලබාදීමට මෙතෙක් බලධාරීන් ක්‍රියාකර නොමැති බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ ය.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පසුගිය දා හෙද වෘත්තීය සමිති කිහිපයක් වර්ජන ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ ව යළි එම ක්‍රියාමාර්ග අවලංගු කරන ලදී.
asianmirror.lk

No comments:

Post a Comment