Sunday, February 5, 2012

සාර්ථකයි.එත් ?

රජයේ හෙද නිළධාරින්ගේ සංගමය හෙද සේවාවට බලපාන ඉල්ලීම් 18 ක් මුල් කරගෙන ජනවාරී 31 දින පැවැත්වු විරෝධතා ව්‍යාපාරය දිවයින පුරා ඉතා සාර්ථක වු නමුත් සෞඛ්‍ය බළධාරීන් විසින් මෙම සේවා ගැට`ඵ වලට මේ වන විටත් විස`දුම් ලබා නොදීම නිසා නැවත වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනිමට තිරණය කර තිබේ.
ප‍්‍රධාන ඉල්ලීම් කිහිපයක්
1.   
විශ්ව විද්‍යාලවලින් පිටවී ඇති හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බ`දවා නොගැනීම
2.   
පැරණි ව්‍යවස්ථාවට අදාලව 11A ශ්‍රේණියේ උසස් වීම්, වසර 5 සම්පූර්ණ වූ හෙද නිළධාරීන්හට ලබා නොදීම
3.    2011
වර්ෂයේ දී ස්ථාන මාරු මණ්ඩල නොපැවැත්වීම
4.   
අධිසේවක පදනම මත 1ශ්‍රේණියේ උසස් වීම් පැරණි ව්‍යවස්ථාවට අනුව වැටුප් තලය රු.21620 සම්පූර්ණ කල හෙද නිළධාරීන්හට ලබා නොදීම
5.   
වෛද්‍ය සේවාවට ලබාදුන් දුරකථන දීමනාව හෙද සේවාවට ලබා නොදීම
6.   
පිරිමි හෙද නිළධාරීන් බ`දවා ගැනීමේ ප‍්‍රතිශතය 30‍ දක්වා වැඩි නොකිරීම
colombomorning.com  2012/02

2 comments:

  1. doctors lata tele allowance denne hospital wala weda karana nisa newei.Egollanta samanthara sreni walata eka dena nisa.Eka wath therenne nethi moda nursela.

    ReplyDelete
  2. ටෙලිපෝන් අලවන්ස් එකක් දෙන්නෙ ශ්‍රේණි කතාවක් නිසා නෙවෙයි. රාඡකාරි ස්වභාවය අනුව දුරකතනයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් තියෙන නිසා. මේ සඳහා නිකුත් කර ඇති චක්‍රෙල්කයට අනුව එය රෝහල්වල අනෙක් කණ්ඩායම් වලටත් සමානුපාතික ලෙස ලැබිය යුතුයි. රෝගී සත්කාර කටයුතු සහ වාට්ටු පරිපානයේදී නර්ස්ලට දුරකතනයක අවශ්‍යතාවයක් නැතැයි කියන්න ඔබට හේතු තියෙතවද? තියෙනව නම් කියන්න අපි කැමතියි දැනගන්න.

    ReplyDelete