Tuesday, January 3, 2012

වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස කාලෝ ෆොන්සේකා වැඩ බාරගනී

ඒමන්ති මාරඹේ

ශ්රී ලංකා වෛද් සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික මද්යසාර හා දුම්වැටි පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වන මහාචාර්ය කාලෝ µdන්සේකා මහතා ඊයේ (02 වැනිදා) උදැසන සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
සෞඛ් ඇමැති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇත.

Divaina 2012.01.03

No comments:

Post a Comment