Monday, January 16, 2012

රජරට වෛද්‍ය සිසුන් රටට ම ආදර්ශයක් පෙන්නයි

Written by TopLankaNews on 14 January 2012

රජරට වෛද් සිසුන් රටට ආදර්ශයක් පෙන්නයි

රජරට වෛද් සිසුන් මුලූ රටටම ආදර්ශයක් පෙන්වන රියාවක නියුතු වුහ. ඔවුන් රුවන් වැලි මහ සෑ ඉදිරිපිටදි අධිශ්ඨාන පුජාවක් කළහ. සරසවි බලධාරින්ට ඥානය පහලවේවා. සිසු මර්දනය වෙනුවට සිසුන්ගේ අයිතින් ලබාදීම පිණිස ඔවුන්ගේ මොළය පෑදේවායයි ඔවුන් රුවන්වැලි සෑ සමිඳුන්ට තෙල් මල් පහන් පුජා කිරීමෙන් කරපු රාර්ථනයයි. රජරට වෛද් පිඨයේ සිසුන් මල් තෙල් රැුගෙන ඓතිහාසික සිංහල කුලූන ලග සිට රුවන්වැලි සෑ වෙත පේලියට ගමන් කළ අවස්ථාවේ එය බලා සිටි ජනයා සාදුකාර දුන්හ. පොලිස් නිලධාරින් කීවේ මේ විදිහට සිසුන් කටයුතු කිරිම රටට නොව ලෝකයටම රජරට වෛද් සිිසුන් දුන් ආදර්ශයක් බවයි. සැබවින්ම මෙය බෞද්ධ රටක සිදුවිය යුතු දෙයයි. මෙම පෙරහැර දුටු දනෝ රජරට වෛද් සිසුන්ට පාලකයින්ගෙන් අසාධාරනයක් වෙනබව පිළිගත්හ.
රජරට විශ්ව විද්්යාලයේ පාලකයින් සිසු අයිතින් ගැන නොසකලා අන්තනෝමතික හා මෝඩ පාලනයක් ගෙනයන බව ජනාධිපතිතුමාට වාර්තා වි ඇති බව දැනගන්ට තිබේ.

toplankanews

No comments:

Post a Comment