Monday, January 16, 2012

ශල්‍ය අත්වැසුම් සඳහා අධික මිලක් වැය වෙලා - සෞඛ්‍ය ඇමති

2012 ජනවාරි 13 asianmirror.lk




දේශීය අත්වැසුම් නිෂ්පාදන සමාගම් දෙකක් වෙතත් බොහෝ කාලයක් පුරා අධික මිලක් වැය කර විදේශ සමාගම්වලින් අත්වැසුම් මිලදී ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසයි

No comments:

Post a Comment