Thursday, January 12, 2012

පෞද්ගලික විශ්ව විද්යාලල නියාමන පනත අහෝසී

lakbima සංජය නල්ලපෙරුම - 2012 ජනවාරි 13 වෙනි සිකුරාදා

"
ජනපති ඇමැති මණ්ඩලයට දන්වයි"
පුද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රමිති ආරක්ෂණ වරප්‍රසාද හා සුදුසුකම් රාමුව පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ‍ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා 'ලක්බිම' පැවසීය. මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණය පෙරේදා (11) රාත්‍රියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ. මෙම පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් විවිධ විරෝධතා මතුවීම නිසා මෙම තීරණය ගෙන ඇත.


No comments:

Post a Comment