Tuesday, January 10, 2012

උපාධි දෙන ආයතන විධිමත් කිරීමට යයි

ලංකාදීප 2012 ජනවාරි මස 11 09:37:50 | තරිඳු ජයවර්ධන
පෞද්ගලික සරසවි පණත නමින් පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ප්‍රමිති ආරක්ෂණ වරප්‍රධාන සහ සුදුසුකම් රාමුව නමින් පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, එතුලින් දැනට උපාධි දෙන ආයතන විධිමත් කර අන්තර් ජාතික මට්ටමට ගෙන එන බවත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියයි.
දැනට ලියාපදිංචි ආයතන 60 කින් 30ක් පමණ උපාධි පිරිනමන බවද ඔහු සඳහන් කරයි.


No comments:

Post a Comment