Monday, January 16, 2012

හෙද හෙදි වර්ජනයක් ගැන ජනපතිට ලිඛිතව දැනුම් දීමක්

2012 ජනවාරි 16 වෙනි සදුදා, 19:35 පුවත් - පොදු පුවත් 2


(කොළඹ, ලංකාපුවත්) හෙද සේවාවට බලපාන ගැටළුවලට ජනවාරි 15වන දිනට පෙර සෞඛ් බලධාරීහූ විසදුම් ලබාදීමට අපොහොසත් වූ බැවින් ඉදිරි දිනකදී දැනුම් දීමකින් තොරව දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රාජ් සේවා එක්සත් හෙද සංගමය ජනාධිපති මහින්ද රාජපක් මහතා වෙත ලිඛිතව දැනුම් දීමක් කර ඇත.
lankapuvath.lk

No comments:

Post a Comment