Friday, January 13, 2012

වෛද්ය/ සංගම් සහ ජනපති අතර හමුවක්.

Posted in දේශීය on January 12, 2012 Leave a Comment
    ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය සමහ එහි සාමාජිකයින් පිරිසක් අද අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා. වෛද්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් මෙහිදී ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර සුහද සාකච්ඡුාවක් පැවති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා. මේ ඒ පිළිබඳ වී නිව්ස් වෙත අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපති මහාචාර්ය වජිර දිසානායක.
ඒ අතර මේ මොහොතේදීත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය   සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡුාවක් පවතිනවා. වෛද්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ගැටලූ පිළිබඳ ජනාධිපතිවරයාට කරුණු අනාවරණය කිරීමට නියමිතව ඇති බව සාකච්ඡුාවට සහභාගී වීමට පෙර එම සංගමයේ උප ලේකම් වී නිව්ස් වෙත සඳහන් කළා. මීට අමතරව වෛද්‍ය සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිතව ඇති බව සඳහන්
http://www.vfmradio.lk/archives/34073


No comments:

Post a Comment