Friday, January 6, 2012

කාලෝ ෆොන්සේකාට අපි විරුද්ධයි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

2012 ජනවාරි 02 වෙනි සදුදා, 13:31
වෛද් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ලලිතා මෙන්ඩිස් ඊයේ දිනයේදී එම ධුරයෙන් විශරාම ගැනීමෙන් පුරප්පාඩු වූ තනතුරට සෞඛ් අමාත්යවරයා විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාව පත් කළ බව සෞඛ් අමාත්යාංශයේ උසස් නිලධාරියෙකු රකාශ කළේය.
වෛද් සභාවේ සභාපති ධුරයට පත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හෙට පෙ.ව 10.00 වෛද් සභා කාර්යාලයේදී ඔහු සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරට පත් කළ හොත් ඊට තමන් දැඩිව විරෝධය දක්වන බව රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමය මීට පෙර රකාශ කර තිබිණ.
මාළඹේ පෞද්ගලික වෛද් විද්යාලය සම්බන්ධයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා දරණ මතය සමස්ත වෛද් රජාවම සම්බන්ධයෙන් දරන මතයට පරස්පර වීම මීට හේතුවයි.
http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=article&id=949:2012-01-02-08-06-18&catid=41:local&Itemid=74

No comments:

Post a Comment